කොවිඩ් පරදාව බිහි වූ බිළිඳා – නිකවැරටිය රෝහලෙන් ඇසෙන කතාව

කොවිඩ් ආසාදිත දෙදරු මවක් සිය තුන්වැනි දරුවා සිසේරියන් සැත්කමෙන් පසුගිය දා (02) නිකවැරටිය රෝහලේ දී බිහි කළ බවත් එම බිළිඳා විශේෂ ළදරු ඒකකයේ සිටින බවත් නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඊයේ (03 ) මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

නිකවැරටිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක වූ මෙම ගැබිනිය දරු ප‍්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව ‘රැපිඞ් ඇන්ටිජන්’ පරීක්ෂණයට යොමුකිරීමෙන් පසු ඇයට ‘කොවිඩ් ’ ආසාදනය වී ඇති බවට හඳුනා ගනු ලැබුවා.

පසුව දරු ප‍්‍රසුතිය සඳහා රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා විසින් ඇය ‘සීසේරියන්’ සැත්කමට යොමුකිරීමට තීරණය කර තිබෙනවා.

බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් විශේෂ ළදරු ඒකකයේ සිටින බවත් මව කොරෝනා ප‍්‍රතිකාර ඒකකයේ වැඩිදුර ප‍්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05


?