AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් එන්නතේ 03 වන මාත්‍රා මුලින්ම දෙන්නෙ මේ අයටලු

සෞඛ්‍ය සේවකයින් සියලුදෙනාට කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාවක් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ රට විවෘත කිරීමට නම් අනිවාර්යයෙන්ම මෙරට සෞඛ්‍ය අංශය ශක්තිමත් කළ යුතු බවයි.

රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් ඇති අතර සෞඛ්‍ය සේවකයින් අඩුවෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වෙමින් ඇති පසුබිමක එය තවදුරටත් ඉදිරියට සාර්ථකව සිදුකිරීමට නම් සෞඛ්‍ය අංශය ශක්තිමත් කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?