කොලොම්බියාවේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 11 දෙනෙකු මරුට

මධ්‍යම කොලොම්බියාවේ ගල් අඟුරු පතලක පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී තිබෙනවා.

කම්කරුවෙකු සතු මෙවලමකින් පිටවූ ගිනි පුපුරක් හේතුවෙන් කිසියම් පිපිරීමක් සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පතල් කම්කරුවන් මීටර් 900ක් (අඩි 2,950ක්) පොළොව යට සිරවී සිටි අතර, සෙවීමේ කටයුතුවල නිරතව සිටින සහන කණ්ඩායම් සාමාජිකයන් 100කට වැඩි පිරිසකට ප්‍රවේශය අපහසු වී ඇතැයි ද සඳහන්.

ගතවන සෑම මිනිත්තුවක් තුලම අභ්‍යන්තරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වන බව නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

පතල් අනතුරු නිතර සිදුවන කොලොම්බියාවේ තෙල් සහ ගල් අඟුරු ප්‍රධාන අපනයනයන් වනවා.

අගෝස්තු මාසයේදී, මධ්‍යම Cundinamarca ප්‍රදේශයේ දී නීති විරෝධී ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පසු කම්කරුවන් නව දෙනෙකු බේරා ගනු ලැබුවා.

2021 වසරේ දී, කොලොම්බියාවේ පතල් ආශ්‍රිත අනතුරුවලින් මරණ 148ක් සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40