කොරෝනා මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ කොරෝනා අර්බුදය හමුවේ ඉතාලි රජය, රාජ්‍ය මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවලින් ඉතාලි රජයට විවේචන එල්ලවන පසුබිමකදීයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහුට නව සභාග රජයක් පිහිටුවීමට හා නායකත්වය දීමට හැකි වේද යන්න පැහැදිලි නෙමැති බවයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ පුද්ගලයෝ 85,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?