කොරෝනා ගුරුවරුත් නැති කරයි

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන ඇති ගුරු පුහුණු මධ්‍යස්ථාන 19 ක් කඩිනමින් නිදහස් කිරීමක් නොකළහොත් ඉදිරියේදී විශාල ගුරු හිඟයක් ඇති වීමට ඉඩ ඇති බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

1987/88 කාලයේ අභ්‍යාසලාභී ගුරුවරුන් 50,000 ක් පමණ බඳවා ගෙන තිබෙනවා.එම පිරිස අතරින් බහුතරයක් මේ වන විට වයස අවුරුදු 55 ඉක්මවා සිටින පිරිස්.ඒ අනුව තවත් අවුරුදු කීපයකින් 50,000 කට ආසන්න ගුරු සේවයේ පිරිසක් එක්වර විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.එවිට ඇති වන ගුරු හිඟය පියවීම සඳහා රජය දැන්ම සූදානම් විය යුතු වෙනවා.

ගුරුවරුන් ලෙස බඳවා ගන්නා පිරිස් අවම වශයෙන් වසර 03 ක පමණ කාලයක් ගුරු විද්‍යාල වල හෝ විද්‍යා පීඨවල පුහුණුව ලැබිය යුතු වෙනවා.

රටේ තිබෙන ගුරු පුහුණු මධ්‍යස්ථාන 20 න් 19 ක්ම මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතා කරමින් සිටින නිසා නවක ගුරුවරුන් බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව ලංකා විදුහල්පති සංගමය සිදු කල සොයා බැලීමකදී අනාවරණය වී ඇත.

ජුඩ් සමන්ත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51
Video thumbnail
"අපි හැමෝම අතින් සුළු සුළු වැරදි වෙනවා" ඥානසාර හිමිට නිදහස පතා අත්සන් දස ලක්ෂයේ වැඩසටහන කළුතරදී
01:43
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ හිමිවරුන් - සමහර රජයන්ට ස්වාමීන්වහන්සේලා හරිම අප්‍රියයි
06:19