කොදෙව් දැවැන්තයෝ චාල්ස් රජු මුණගැසෙයි (ඡායාරූප)

ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්තයට ගොස් සිටින බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තුන්ව චාල්ස් රජු හමු වී තිබෙනවා.

ලබන 10 වනදා ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර බකිංහැම් මාලිගයේදී කොදෙව් ක්‍රීඩකයින් චාල්ස් රජු හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී චාල්ස් රජු විසින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියට කොදෙව් කණ්ඩායමට සුබ පැතුම් එක්කර ඇති අතර, පසුගියදා බෙරිල් සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු කැරිබියන් කලාපය කෙරෙහි ඔහුගේ සැලකිල්ල දක්වන බව ද රජු මෙහිදී පවසා තිබෙනවා.

මේ අතර කොදෙව් කණ්ඩායමේ නායක ක්‍රේග් බ්‍රැත්වේට් මෙහිදී සඳහන් කර ඇත්තේ තමන් ඇතුළු කණ්ඩායමට මෙලෙස ආරාධනා කිරීම ගෞරවයක් බවයි.

එමෙන්ම මෙය මුළු කණ්ඩායමටම හොඳ අවස්ථාවක් බවත්, කොදෙව් දේශයට බෙරිල් සුළි කුණාටුවෙන් හානි සිදුව ඇති දුෂ්කර කාලයේ දී බටහිර ඉන්දියානුවන්ට ආඩම්බරවීමට සහ ඔවුන්ගේ මුහුණුවල සිනහවක් එක් කිරීමට තමන් ඇතුළු කණ්ඩායමට අවශ්‍ය බවත් බ්‍රැත්වේට් පවසා තිබෙනවා.

450402550 868588421971124 1743341262727481859 n 2
450391631 868588391971127 5804714518494159384 n 2
450389973 868588361971130 3485425119099441314 n 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
7
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?