AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 377 ක ඉලක්කයක්

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 280 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම වෙනුවෙන් ක්‍රේග් බ්‍රැත්වේට් ලකුණු 85 ක් රැස් කළ අතර ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 71 ක් රැස් කළා. 

සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර කඩුලු 02 බැගින් දවාගත්තා. ලකුණු 377 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම, තරඟයේ සිව්වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 29 ක් රැස් කරගෙන සිටියා. ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 17 ක් ලබා සිටි අතර නායක දිමුත් කරුණාරත්න රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 11 ක්. ඒ අනුව මෙම තරඟය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 348 ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42
Video thumbnail
සජිත් ඉල්ලන ඉල්ලන ඡන්දේ පරාදයි #sajithpremadasa
01:47
Video thumbnail
ජනපති අනුරගෙත් අත්දැකීම් අඩුයි - තිස්ස කුට්ටි දාපු නෝණ්ඩිය #anurakumaradissanayake
02:55
Video thumbnail
ජනපතිගේ රෙදි ලෙෆ්ට් - ගත්ත ණය මෙන්න #anurakumaradissanayake
05:19
Video thumbnail
බලයට කෑදර සුසිල් - ලැජ්ජ නැතුව කියන කතා - "එක පරාජයකින් දේශපාලනය අත්හරින්න බෑ"
02:10
Video thumbnail
ගෑස් සිලින්ඩරය වැඩ අරඹයි - වැඩක් කළානම් ඡන්ද හිඟාකන්න ඕනිද?
03:38
Video thumbnail
දිනේෂ් ගුණවර්ධන ජනපතිට දාපු ලොකු සද්දේ - ගත්ත වරම හරියට ක්‍රියාත්මක කරන්න
03:37
Video thumbnail
අපි මිනිස්සු අගය කරන්න පුරුදු වෙමු...
06:47

?