“කොණ්ඩා මෝස්තර වෙනස් වෙනවා,පච්ච කොටනවා” මහේල වත්මන් ශ්‍රී ලංකා තරුව, ලසිත් මාලිංගට සංසන්දනය කළේ මෙහෙමයි

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සම්බන්ධව විශේෂ ප්‍රශංසාවක් කර තිබූ අතර, ඔහුගේ තරඟකාරිත්වය ලසිත් මාලිංග සමඟ සංසන්දනය කිරීමක් ද සිදුකර තිබෙනවා.

මහේල විසින් මෙලෙස ලසිත් මාලිංග සමඟ සංසන්දනය කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගයි.

ICC Review වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන මෙම අදහස් පළකර තිබෙනවා.

එහිදී මහේල පවසා සිටියේ මෙවැන්නක්..

“පසුගිය මාස 12 තුළ, ඔහු පන්දු යවන්නෙකු ලෙස පමණක් නොව පිත්තෙන්ද කෙතරම් පරිණතද යන්න පෙන්නුම් කරලා තියනවා. වනිඳුගේ පිබිදීම හරියට ලසිත් මාලිංගගේ වගේ, ඔවුන්ට සමාන හැසිරීම් තියනවා. ඔවුන් දෙදෙනාම එළියට ආපු විදිහ එක වගේ, ඔවුන් දෙදෙනාම නිහඬව වෘත්තීය දිවිය ආරම්භ කළා. දෙදෙනාම ටිකෙන් ටික වර්ධනය වුණා. කොණ්ඩා මෝස්තර වෙනස් වුණා, පච්ච කෙටුවා, හැමදේම වෙනස් වුණා.හසරංගගේ දියුණුව ලසිත් මාලිංගගේ දියුණුවට බෙහෙවින්ම සමානයි. වනිඳු ක්‍රීඩකයෙක් ලෙස පිබිදුණු ආකාරය මම දකින්නේ එහෙම, වැදගත්ම දේ තමයි ලසිත් මාලිංග වගේම වනිඳුත් හතරේ සීමාව තරණය කළ පසු තරගකාරී ක්‍රීඩකයෙක්. මම ඔහුට ආදරය කරන්නේ ඒකයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03