AFC Banner
AFC Banner
Empty Ad

කෙහෙළිය ගේ කැමැත්ත තුට්ටුවකට මායිම් නොකළ ජනපති

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස යෝජනා කර තිබූ නම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ නම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබිනි.

නමුත් ජනාධිපතිවරයා එම නම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව වෛද්‍ය සචිත් සේමගේ මහතා අදාල ධුරය සඳහා පත් කර තිබෙනවා

සේමගේ මහතා යුද හමුදා නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා වන අතර ඔහු එන්නත් කරන වැඩසටහනට භාරව කටයුතු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?