කෙහෙවලු පටලවා ගනිතැයි ප්‍රියමාලි-ජානකී දෙතැනකට

රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවන්ට ආධාර හා අනුබල දීමේ චෝදනාව යටතේ ජානකී සිරිවර්ධනගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා ඇය මීගමුව බන්ධනාගාරයේ රඳවා ඇතැයි බන්ධනාගාර තොරතුරු වාර්තා කරයි.

මොවුන් දෙදෙනාම එකම බන්ධනාගාරයක රඳවා තැබීමෙන් බන්ධනාගාරය තුළදී දෙදෙනා අතර ගැටුමක් ඇති වීමේ අවදානමක් මතු වීමට ඉඩ ඇතැයි සැක කරමින් මෙසේ ජානකී සිරිවර්ධනව මීගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයට රැගෙන ගිය බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.තිළිණි ප්‍රියමාලි රඳවා සිටින්නේ වැලිකඩ කාන්තා අංශයේයි.

ජානකී සිරිවර්ධන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය 05 වැනිදාය.

ඇයව අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙනවිත් ලියාදිංචි කිරීමේ කටයුතු අවසන් වූ වහාම මීගමුවට රැගෙන ගිය බවද එම නිලධාරියා පැවසීය.

තිළිණිත් ජානකීත් එකම බන්ධනාගරයක එකට සිටීමෙන් සාක්ෂි විනාශ කිරීමට දෙදෙනා එක්ව සැලසුම් කරනු ඇති බවට සැකයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ටත් මොවුන් නිසා අගතියට පත් වූ පාර්ශ්වයේ නීතිඥවරුන්ටත් මතු වී තිබිණි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14