කෙට්ටු වීමේ සිහිනය සැබෑ කරගන්න මේ දේවල් Try කරන්න

අධික තරබාරුව කියන්නේ කවුරුත් දුක් විදින, ප්‍රශ්නයක්.
මොන දේ කරත් කෙට්ටු වෙන්නේ නෑනේ කියන කතාව තරබාරු අයගෙන් නිතරම අහන්න ලැබෙන කතාවක්.
ඉතිං අපි හිතුවා පොඩි පොඩි ක්‍රියා ටිකක් කෙට්ටු වෙන්න ඕන අයට කියලා දෙන්න…

ආහාර වේල්වලට පසුව මද උණුසුම් වතුර පානය කරන්න..

දිනපතා ගෝවා ග්‍රෑම් 50 ක් පමණ සලාදයක් වශයෙන් ආහාරයට ගන්න.

උදේ ආහාර ලෙස ඉඟුරු කැබැල්ලක් යෙදූ කැඳ ආහාරයට ගන්න.

නින්දට පෙර මඳ රස්නේ වතුර වීදුරුවකට දෙහි හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න.

වතුර වීදුරුවකට මී පැණි තේ හැදි එකක් මිශ්‍රකර උදේ හිස්බඩ පානය කරන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16