කුළුඳුල් IPL ශූරත්වය දිනූ RCB පිල විකිණීමේ උත්සාහයක්?

ඉන්දීය ප්‍රීමියර් ලීග් 2025 වසරේ ශූරත්වය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලූරු කණ්ඩායමේ කොටස් විකුණා දැමීමේ සූදානමක් පිළිබඳ ව එරට මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍යය සමාගමක් වන Diageo සතු ව පවතින RCB හිමිකාරීත්වය මේ වනවිට කොටස් කිහිපයක් හෝ සමස්ත ප්‍රමාණයම විකුණා දැමීමේ විකල්ප සොයමින් සිටින බවයි ‘ඉන්දියා ටුඩේ’ වෙබ් අඩවිය වාර්තා කළේ.

බොහෝ විචාරකයින් පවසන්නේ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට ඉක්මනින් ම හිමිකරුවෙකු ලැබෙනු ඇති බවයි.

ඉන්දියානු හස්තය වන යුනයිටඩ් ස්පිරිට්ස් ලිමිටඩ් හරහා RCB හිමිකාරීත්වය දරන බ්‍රිතාන්‍ය සමාගමක් වන ඩියාජියෝ පීඑල්සී, ෆ්‍රැන්චයිස් හි තම කොටස්වලින් කොටසක් හෝ සම්පූර්ණයෙන් විකිණීමට විකල්ප ගවේෂණය කරමින් සිටින බව බ්ලූම්බර්ග් වාර්තා උපුටා දක්වමින් ඉන්දියානු පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා.

සමාගම තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, මෙම සාකච්ඡා තවමත් පෞද්ගලික මට්ටමේ පවතින බැවින් නිල වශයෙන් කිසිවක් දැනුම්දී නැහැ.

මූලාශ්‍රය – indiatoday



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25