Indian Premier League

කුමාර වෙල්ගමගෙන් ජනපතිට සහ මහින්දානන්දට පැසසුම්

අද දින පාර්ලිමේන්තුව අමතා කළ කතාවේදී කුමාර වෙල්ගම මහතා කෘෂිකර්ම ඇමති තුමාටත් , ජනාධිපතිතුමාටත් නැවත රසායනික පොහොර ගෙන්වීමට එකග වීම සම්බන්ධව ස්තූතිය ප්‍රකාශ කලා.

“තමුන්නාසේලා හිත වෙනස් කරගෙන රසායනික පොහොර ගෙන්වීම ගැන මුලින්ම ස්තූතී කරනවා.ඒ වගේම අතිගරු “අතිගරු” තුමාටත් මම ස්තූතිවන්ත වෙනවා.එතුමත් රිවස් එකට දැම්මනේ” යනුවෙන් ඔහු සිය කතාවේදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?