කුකුළා මුදලාලී ආයෙත් කරඬුතැන්නට එන හැඩයි

පසුගිය දිනවල අසනීප තත්වයෙන් සිටි ගිරිරාජ් කෞශල්ය මහතා නැවත රංගනයට පිවිසී ඇති බව පුවතක් මුහුනුපොතේ ඡායාරූප කිහිපයක් සමග බෙදා හැරෙනවා.මේ එම ඡායාරූපයි.

එසේම ගිරිරාජ් කෞශල්ය කලාකරුවාට ඉක්මන් නීරෝගී සුවය අප ප්‍රාර්ථනා කරනවා

asfafsdsfsdf


අපගේ නවතම වීඩියෝ පුවත්