AFC Banner
Empty Ad
Empty Ad

කිරිපිටි, ගෑස් මිල ගැන අවසන් තීන්දුව අද

ආනයනික කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් යෝජනාව අද සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර ඒ පිළිබඳව අද දිනයේ කැබිනට් මණ්ඩලයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඩොලර් හිඟය හේතුවෙන් වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වූ කිරිපිටි අද දිනයේ සිට නිදහස් කරගැනීමට කටයුතු කරන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පසුගියදා ප්‍රකාශ කර සිටියේ.

කිරිපිටි තොග වරායෙන් නිදහස් කර ගැනීමෙන් පසු දින කිහිපයක් ඇතුලත අදාළ තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඉකුත් සිකුරාදා මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ.

මේ අතර කිරිපිටි කිලෝග්‍රෑම්යක මිල රුපියල් 200කින් ඉහළ දැමීමට යෝජනාවී ඇත. මේ අතර ගෑස්, සිමේන්ති සම්බන්ධයෙන් වන මිල ගණන් ගැන ද අද කැබිනට් මණ්ඩලයේ අවදානය යොමු වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?