කිරින්දෙන් අයිස් කිලෝ 300ක් සොයාගනී

කිරින්ද ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 කට වැඩි ප්‍රමාණයක් සමඟ සක්කක්රුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?