කැළණිය, පොල්හේන – සීවලී ක්‍රීඩාංගණය තුළ තරුණයෙක් ගෙළ වැළලාගනී

කැළණිය, පොල්හේන – සීවලී ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය තුළ තරුණයෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අද (25) දහවල් මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 19ක කැළණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රේම සම්බන්ධතවක් මත ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම තරුණයා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
5
+1
2
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?