කැලණි පාලම උඩදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පිස්තෝලයක් සහ ජංගම දුරකථන හතරක් සමඟ වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේදී ඊයේ (4) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තවද ඔව්න් භාරයේ ව්‍යාජ යතුරු පැදි අංක තහඩුවක් ද තිබූ බව පොලිසිය පවසයි.













