කැලණිය, වරාගොඩ, ගල්බොරැල්ලේ භාණ්ඩ ගබඩාවක අද (05) පෙරවරුවේ ගින්නක් හට ගත්තා.
විදුලි උපකරණ ඇතුළු ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගබඩාවක ඉහළ මහලයේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න නිවීම සඳහා පැය කීපයක සිට ගිනි නිවන හමුදාව දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන බවයි තොරතුරු වාර්තා වුණේ.














AWURUDU 3-4 PERA MINIPRESS 2.5 PRESSURE TABLET 30KA PACK EKA RS.630 THOGA MILATA DUN MEYALA, PASKU ATTACK EKEN PASSE KETI KALAYAK THULA EKA DEGUNA KALA. 2021 MULA WENAKAM EKA 1450YI. DAN 2800 YI. ITHIN BAN MEWA GINI GANNE NATHIWA THIYEYIDHA. DEVIYO INNA UNTA WITHARAK NOWEYI APITATH INNAWA.