ඊයේ (21) රාත්‍රි මොහාලි හිදී පැවැති ඉන්දීය කණ්ඩායම සමග පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.
ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 208ක් ලබා ගත්තේය.ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ කඩුලු 06ක් දැවී සිටියදී ලකුණු 211ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6















