කාසියේ වාසිය බංගලාදේශයට

සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගය ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංගලාදේශ නායක ලිටන් ඩාස් සමත් වුණා.

ඒ අනුව් ඔවුන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයේ ක්‍රීඩා කළ කණ්ඩායමේ කිසිඳු වෙනසක් නොකර, මෙම තරගයේදී ද ක්‍රීඩා කරනු ලබනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?