කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.

එම තරගය පැවැත්වෙන්නේ ඩුබායි හීදී මෙරට වේලාවෙන් පස්වරු 7.30 වනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබාදීමට තීරණය කළා.

අද උදෑසන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තකළේ පාකිස්තාන කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් අසනීප වී ඇති බවත් ඔවුන් ඊයේ පුහුණුවීම් සඳහාද එක් වී නොතිබුණ බවත්ය.

එම ක්‍රීඩකයින් දෙදෙනා උප නායක මොහොමඩ් රිස්වාන් සහ ෂොයිබ් මලික් වන අතර ක්‍රීඩකයින් දෙදෙනාට සිදුකළ කොවිඩ් පරීක්ෂණය අනුව ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23