කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.

එම තරගය පැවැත්වෙන්නේ ඩුබායි හීදී මෙරට වේලාවෙන් පස්වරු 7.30 වනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබාදීමට තීරණය කළා.

අද උදෑසන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තකළේ පාකිස්තාන කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් අසනීප වී ඇති බවත් ඔවුන් ඊයේ පුහුණුවීම් සඳහාද එක් වී නොතිබුණ බවත්ය.

එම ක්‍රීඩකයින් දෙදෙනා උප නායක මොහොමඩ් රිස්වාන් සහ ෂොයිබ් මලික් වන අතර ක්‍රීඩකයින් දෙදෙනාට සිදුකළ කොවිඩ් පරීක්ෂණය අනුව ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55