කාන්තාවකගේ හිජාබය ගලවා ඇයව වීඩියෝ කළ තරුණයින් පිරිසක් අත්අඩංගුවට

හිජාබය පැළඳ සිටි කාන්තාවකගේ හිජාබය ගලවා ඇයව වීඩියෝ ගතකර එම වීඩියෝව සමාජ මධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයන් හය දෙනෙකු ඊයේ (30) තමිල්නාඩු උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් විසින් ඓතිහාසික වෙල්ලෝර් කොටුව නැරඹීමට යමින් සිටි කාන්තාවකගේ හිජාබය ගලවා මෙලෙස වීඩියෝ ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකරුවන් වයස අවුරුදු 20 සහ 24 යන වයස්වල පසුවන්නන් බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙක් ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කළේ.

මේ අතර සාමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන එම වීඩියෝව සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කරමින් පොලිසිය සඳහන් කළේ අදාළ වීඩියෝව බෙදා ගැනීමෙන් වැළකී සිටින ලෙසයි.

මෙම සිද්ධියෙන් පසු අදාළ බලකොටුවේ පොලිස් ආරක්ෂාව තර කර ඇති අතර, පොලිස් අධිකාරීවරයා විසින් ස්මාරකය නැරඹීමට පැමිණෙන අමුත්තන් සඳහා ආධාරක කුටියක් ද පිහිටුවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49