බලංගොඩ – සමනල වැව – ගලගම නගරයේ කාණුවක තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
ගලගම බස් නැවතුම්පොල පිටුපස කාණුවක වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලද දුරකථන පණිවුඩයක් අනුවයි පොලීසිය එම සිරුර සොයා ගෙන ඇත්තේ.
පොලීසිය සඳහන් කළේ වැඩිදුර විමර්ශනවලදී සිරුර ප්‍රදේශයේ සැරිසැරූ යාචකයෙකුගේ බවට අනාවරණ වූ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




