ක්‍රිකට් හදන සැලසුම අර්ජුන කියයි (වීඩියෝ)

රටට ආදරය කරන ක්‍රීඩකයින් හදාගැනීම තම අරමුණ වී ඇති බව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරයට පත්කළ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

අද (06) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු සඳහන් කර සිටියේ ක්‍රිකට් කණ්ඩායම සහ ආයතනය මෙරට ප්‍රේක්ෂකයින් ආදරය කරන තැනක් බවට පත් කිරීම ද තම අරමුණ වී ඇති බවයි.

මේ අතර වංචා සහ දූෂණය සිදුකර ඇති බවට කිසිඳු ආකාරයේ ඇඟිල්ලක් දිගු කිරීමට නොහැකි සාමාජිකයින් පිරිසක් අමාත්‍යවරයා විසින් මෙම අතුරු කමිටුවට පත්කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
10
+1
4
+1
0
+1
6
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23