කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් කළුතර උතුර වෙරළළේ පාවෙමින් තිබිය දී අද (28) උදෑසන ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබෙනවා.
මේ අතර, ඊයේ (27) පස්වරුවේ කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව වෙරළ තීරයට ගොඩගසා තිබිය දී වයස අවුරුදු 03ක පමණ දැරියකගේ මළ සිරුරක් සොයා ගැනුණා.
අද දිනයේ සොයාගත් කාන්තාවගේ මළ සිරුර, ඊයේ සොයාගත් දැරියගේ මළ සිරුර බවටයි පොලිසිය සැකපළ කරන්නේ.
මේ අතර හල්කඳවිල ප්‍රදේශයේ මවක සහ දියණියක අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.














DUPPATHA TA JEEWATH WENNA MONAMA ARARAYAKINWATH BAHE. ME MUSALAYO UNGE SITA API DAKWA OKKOMA MANKOLLA KALA. DOLLAR NAHE RUPIYALUTH NAHE. ME PAHARAYO OKKOMA GILALA.