කළුතරට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

අද (08) සවස 4 දක්වා කළුතර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ,බුලත්සිංහල ,අගලවත්ත ,මතුගම ,පාලින්දනුවර ප්‍රදේශ සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇති.

කළුතරට නායයෑටත්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?