කළමණාකාර මහත්තයෙක් කුඩුත් එක්ක අනුරපුරයේ දී පොලිසියට කොටු

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම කළමනාකරුවෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයාව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අනුරාධපුර,පණ්ඩුලගම, පැරකුම් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

48 වන වියේ පසුවන මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 500ක් අනුරාධපුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අදාළ හෙරොයින් ජාවාරම හසුරවනු ලබන්නේ ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින මෙරට පුද්ගලයකු බවටයි අනාවරණය වී ඇත්තේ.

වසර 15 කට ආසන්න කාලයක් ප්‍රදේශයේ දිළිඳු පවුල් වල දරු දැරියන් හට පොත්පත් බෙදා දෙමින් සමාජයේ කැපී පෙනෙන ධානපතියෙකු ලෙස අඟවමින් ආරක්ෂක අංශ නොමග යවමින් මෙම ජාවාරම සිදුකර ඇති බව පොලිසිය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01