කහඋණ එන්නත රටේම නෑ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය කියයි

කහ උණ රෝගය සඳහා ලබා ගත යුතු එන්නත පසුගිය අප්‍රේල් මස සිට රට තුළ නොතිබූ බවත් එම එන්නත ගෙන්වීමටද කිසිම සැපයුම්කරුවකු ඉදිරිපත් නොවූ බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්ව යුනිසෙෆ් ආයතනයෙන් ඉල්ලීමක් කර එන්නත් 2000ක් ලබා ගැනීමට ක්‍රියා කළ බව ඇමැතිවරයා පැවසීය.

සමගි ජන බලවේගය මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?