කලක් තිස්සේ 84 හැවිරිදි සීයා 15 හැවිරිදි දැරිය අඹුකමට අරගෙන

අසූහතර හැවිරිදි සීයාගෙන් හා 18 හැවිරිදි පෙම්වතාගෙන් අතවරයට පත් 15 හැවිරිදි දැරියක් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.

මේ වන විටත් මොවුන් දෙදෙනාගෙන් අයකු වන 18 හැවිරිදි පෙම්වතා නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලබන 11 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවීර නියෝග කර තිබෙනවා. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධයට 84 හැවිරිදි සීයා උදව් කර ඇති අතර දැරියට සිය පෙම්වතාට කතා කිරීමට අවශ්‍ය වෙලාවට සීයාගේ නිවසට ගොස් සීයාගේ ජංගම දුරකථනය රැගෙන ඔහුට කතාකර තිබෙනවා.

 නමුත් මෙම සීයා ජංගම දුරකථනය ඇයට දෙන සෑම අවස්ථාවකම එයට හිලව් වන සේ දැරියට එම නිවස තුළදී අතවර කිරීම පුරුද්දක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ. මෙම 15 හැවිරිදි දැරියගේ පියා නොමැති අතර මව භාරයේ සිටියදී මෙම අතවරය සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08