කනටකර නළා පිම්බාට ලැබුණු දඬුවම (වීඩියෝ)

මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ගේ කන්වලට අධික ශබ්දයක් ඇති නළා නාද කළ පුද්ගලයින් කිහිප දෙනෙකුට ලබාදුන් අපූරු දඬුවමක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ජබල්පූර් නගරයේ වීදිවල ගමන් ගන්නා පුද්ගලයින්ගේ කන්වලට අධික ශබ්දයක් ඇති නළා නාද කළ පුද්ගලයින් කිහිප දෙනෙකු පොලිසිය විසින් පසුගියදා අල්ලාගෙන තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් කටයුතුකර ඇත්තේ එලෙස අල්ලාගත් පුද්ගලයින්ගේ කන්වලට අධික ශබ්දයක් ඇති එම නළා නාද කිරීමට කටයුතු කිරීමටයි.

පොලිස් නිලධාරීන් විසින් එම දඬුවම ක්‍රියාත්මක කරන අයුරු අසල සිටි පුද්ගලයෙකු විසින් රූගත කර මාධ්‍ය වෙත ලබාදීමෙන් අනතුරුව ඉන්දීය මාධ්‍ය එම දර්ශන ප්‍රසිද්ධ කිරීමටයි පසුගියදා කටයුතු කර තිබුණේ.

නගරයට පැමිණෙන පුද්ගලයින්ගෙන්, අධික ශබ්දයක් ඇතිවන් ලෙස නළා නාදකරන තරුණයින් කිහිප දෙනෙකු පිළිබඳව සිදුකළ පැමිණිලි මත එම කණ්ඩායම අල්ලාගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18