කතානායකවරයා වෙත කරන දැනුම් දීමකින් ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකියි

කතානායකවරයා වෙත කරන දැනුම් දීමකින් ජනාධිපතිවරයා ට ඉල්ලා අස්විය හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන ලබාදී ඇති බව නීති විශාරදයින් පෙන්වා දෙනවා. එම අවස්ථාවේ දී පාර්ලිමේන්තව තුලින් එම තනතුරට සුදුස්සෙකු තෝරාගත යුතු බවයි එහි සඳහන් වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්ති ඇතුලත් කොටස පහතින් දැක්වේ.

No description available.
No description available.