කතරගම – සෙල්ලකතරගම මාර්ගයේ දරුණු අනතුරක් (ඡායාරූප)

කතරගම – සෙල්ලකතරගම මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර අද (28) පස්වරුවේ සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් පිරිසක් රෝහල් ගතකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

WhatsApp Image 2024 01 28 at 9.41.06 PM
WhatsApp Image 2024 01 28 at 9.41.12 PM
WhatsApp Image 2024 01 28 at 9.41.13 PM
WhatsApp Image 2024 01 28 at 9.41.16 PM