සමගි ජන බලවේගයට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය අද (18) දින සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී වැඩි ඡන්ද 02කින් අයවැය පරාජයට පත්ව තිබෙනවා.
සභාවේ මුළු සභික සංඛ්‍යාව 15ක් වූ අතර අයවැයට විපක්ෂව ඡන්ද 07ක් සහ පක්ෂව ඡන්ද 05ක් පමණක් හිමි වුණා.
කෙසේ වෙතත් බලය හිමි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරැ තිදෙනෙක් අයවැයට ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණ නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
3
+1
+1
+1
+1















