කටුනායක ගුවන් තොටුපොළ මගීන්ගේ විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරිගණක පද්ධතිය නොමැතිව පරීක්ෂා කරන බව එහි මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කලාය.
ඒ එම පරිගනක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙනි.
මේ වනවිට එම පරිගනක පද්ධතිය යථාතත්වයට පත්කිරීමට එහි පරිගනක ඉන්ජිනේරුවන් විසින් කටයුතුකරමින් සිටින බවත් ඇය ප්‍රකාශ කලාය.













