ඖෂධ මිල 20%කින් ඉහළට

ඖෂධ මිල 20%කින් ඉහළ නැංවීම සඳහා ඖෂධ ආනයනකරුවන්ට අනුමැතිය ලබාදෙයි. මෙම මිල ඉහළයාම මේ වනවිටත් මිල ඉහළ දමා ඇති ඖෂධ සඳහා අදාළ නොවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්