ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහුගේ තීරණය වුණේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගය පර්ත් නුවර දී පැවැත්වෙන අතර, ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද තරගය සඳහා ක්‍රීඩා කරන බව වාර්තා වනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ප්‍රබලතම දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද තරගයට එක්වන්නේ නැහැ.

ඔහු වෙනුවට ඇෂ්ටන් ඒගාර් අද තරගය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23