AFC Banner
AFC Banner
Empty Ad

ඕස්ට්‍රේලියාවේ භූමිකම්පාවක්

අද (07) උදෑසන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට වයඹ දෙසින් රික්ටර් පරිමාණයේ 4.5 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූමිකම්පාවත් සමඟ දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම භූමිකම්පාව පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 05ක් ගැඹුරින් සිදු වී ඇති අතර, සිඩ්නි නගරයේ ජනතාවට ද එය දැනී තිබෙනවා.

සිඩ්නි නගරයට කිලෝමීටර 170ක් පමණ වයඹ දෙසින් පිහිටි Muswellbrook නගරයට ආසන්නයේ, ප්‍රාදේශීය වේලාවෙන් උදෑසන 5:58ට පමණ භූමිකම්පාව වාර්තා වී තිබෙනවා.

භූමිකම්පාව සිදු වූ ප්‍රදේශය ඕස්ට්‍රේලියාවේ විශාලතම ගල් අඟුරු කැණීම් කලාපයක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?