ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා දෙවන T20 තරගය අද

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20යි 20 ක්‍රිකට් තරගය අද (08) පැවැත් වේ.තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතය.

තරග තුනකින් සමන්විත ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් තරගාවලිය 1ට 0 ලෙස සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම පෙරමුණ ගෙන සිටී.ඒ ඊයේ (07) පැවැති තරගය කඩුලු 10කින් ජය ගැනීමත් සමගය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?