AFC Banner
Empty Ad
Empty Ad

ඔබට මෙන්න සුපිරි අවස්ථාවක්, ලක්ෂ 20ට රෝද හතරේ වාහනයක්

පරිසරය රැකගැනීම සහ ඉන්ධන ගැටළුවට පිළියමක් ලෙසට ලොව ප්‍රමුඛ පෙලේ වාහන නිෂ්පාදන සමාගම් ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

නමුත් ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවේ ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදන සමාගම් ඉන්ධන බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් ඉන්ධන බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය වැඩි කිරීමට තීරණය කර ඇත්තේ මෙලෙසිනි.

ඔවුන් මේ වසරේ නිෂ්පාදනය පුළුල් කිරීමට සැරසෙන මෝටර් රථ කිහිපයක් පහතින්…

එම මෝටර් රථවල මිල ගණන් ශ්‍රී ලංකා රුපියල් වලින් මෙලෙසිනි….

Maruti Suzuki Ertiga – ශ්‍රී ලංකා මුදලින් 2,645,160
1.5-litre four-cylinder engine
produces 92hp and 122Nm of torque
fuel economy of 26.08km/kg
Indian Priced at Rs 9.87 lakh

Tata Tiago – ශ්‍රී ලංකා මුදලින් 2,015,360
1.2-litre, three-cylinder Revotron engine
produces 73hp and 95Nm of torque
fuel economy of 26.49km/kg
Indian Prices range between Rs 6.09 lakh- 7.52 lakh

Tata Tigor – ශ්‍රී ලංකා මුදලින් 2,221,720
1.2-litre, three-cylinder Revotron
produces 73hp and 95Nm of torque
13hp and 18Nm from its petrol
Indian Prices range between Rs 7.69 lakh-8.29 lakh

Hyundai Aura – ශ්‍රී ලංකා මුදලින් 2,074,320
1.2-litre, four-cylinder engine
produces 69hp and 95.2Nm of torque
5-speed manual gearbox
fuel economy of 28.4km/kg
Indian priced at Rs 7.74 lakh

Hyundai Grand i10 Nios – ශ්‍රී ලංකා මුදලින් 2,036,800
1.2-litre, four-cylinder engine
produces an identical 69hp and 95.2Nm of torque
5-speed manual gearbox
fuel economy of 28.5km/kg
Indian Prices range between Rs 7.07 lakh-7.60 lakh

Hyundai Santro – ශ්‍රී ලංකා මුදලින් 1,709,840
three-cylinder engines 1.1-litre engine
produces 60hp and 85.3Nm of peak torque
fuel economy of over 30km/kg
Indian prices ranging between Rs 6.09 lakh- 6.38 lakh

Maruti Suzuki S-Presso – ශ්‍රී ලංකා මුදලින් 1,490,080
1.0-litre K10B engine
5-speed manual gearbox
fuel economy of 31.2km/kg
Indian prices range between Rs 5.24 lakh- 5.56 lakh

Maruti Suzuki WagonR – ශ්‍රී ලංකා මුදලින් 1,658,920
1.0-litre and 1.2-litre petrol engines
produces 58hp and 78Nm of torque
5-speed manual gearbox
fuel economy of 32.52km/kg
Indian prices range between Rs 6.13 lakh-6.19 lakh

Maruti Suzuki Celerio – ශ්‍රී ලංකා මුදලින් 1,763,440
1.0-litre K10C DualJet engine
fuel economy of 35.60km/kg
produces 57hp and 82.1Nm of peak torque
5-speed manual gearbox
Indian priced at Rs 6.58 lakh

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
234
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?