Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඒකල මාරක රිය අනතුරකින් 3ක් මරුට

කොළඹ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.