ඒකල කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

ජාඇල – ඒකල කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගම්පහ සහ මීගමුව ගිනි නිවන එකක එක්ව ගින්න මැඩ පැවැත්වීමට මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.