එළඹෙන 10 වනදා දිවුලපිටියේ දී ලේ දන්දීමේ වැඩසටහනක්

පූජ්‍ය කටානේ ධම්මරක්ඛිත හිමියන් විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහනක් එළඹෙන 10 වන ඉරිදා දිනයේ දී පැවැත්වෙනවා.

කුරුණෑගල, රාගම සහ නාරගේන්පිට ලේ බැංකු ත්‍රිත්වයේම සහභාගීත්වයෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

දිවුලපිටිය නෙත්මි උත්සවශාලාවේ දී පැවැත්වෙන මෙම ලේ දන්දීමේ වැඩසටහනේ දී, පරිත්‍යාගශීලින් 750කට ලේ දන්දීමට අවස්ථාව හිමිවනවා.

ඊට අමතරව ඇස් සහ ශරීර කොටස් දන්දීම සඳහා පොරොන්දු පත්‍ර 1000ක් ලබාදීමේ ද මෙහිදී සිදුවන අතර, රුධිර ජනන සෛල පරිත්‍යාගශීලින් ලියාපදිංචි කිරීම ද මෙහිදී සිදුකෙරෙනවා.

WhatsApp Image 2024 10 29 at 5.37.00 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57