එයාර් ඉන්දියා ගුවන් යානයක දිල්ලි යන ගමන හදිසියේම අවලංගු කරයි

දිල්ලියේ සිට පැමිණි එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් කුරුල්ලෙකු ගැටීමෙන් පසු ආරක්ෂිතව පූනේ වෙත ගොඩබස්සවා ඇති බව වාර්තා වනවා.

එම ගුවන් සමාගම නිවේදනය කළේ දිල්ලියේ සිට පූනේ බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක මෙලෙස කුරුල්ලෙකු ගැටීමෙන් පසු එය ආරක්ෂිතව පූනේ වෙත ගොඩබැස්සවීමට කටයුතු කළ බවයි.

මේ සමඟ එම ගුවන් යානය අද පූනේ සිට දිල්ලිය දක්වා ආපසු ගමන් කිරීමට නියමිත තිබූ ගුවන් ගමන අවලංගු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉංජිනේරු කණ්ඩායම විසින් යානය පුළුල් පරීක්ෂාවන් සිදුකරනු ලබන බව සඳහන් කළ එයාර් ඉන්දියා සමාගම අතරමං වූ ගුවන් මගීන් සඳහා නවාතැන් සැපයීම ඇතුළු සියලු කටයුතු සිදුකරන බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25