එන්නත් 02කම ගත් පුද්ගලයෙකු හදිසියේම සිදු වු දේ

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන සිටි සිව්දරු පියෙකු කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වී තිබෙනවා.

මියගොස්  ඇත්තේ අහංගම ගුරුල්ලවල ප්‍රදේශයෙ පදිංචි 73 හැවිරිදි වියේ පසුවන අයෙක්. මෙකි පුද්ගලයා ආතරයිටිස් රෝගයෙන් ද පෙලී සිට ඇති අතර කිහිලිකරු ආධාරයෙන් ගමන්කොට තිබෙන්නේ. මැයි මස 29 වැනි දින මෙකි පුද්ගලයා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති අතර දෙවැනි මාත්‍රාව ජුනි මස 28 වැනිදින ලබා ගෙන තිබෙනවා.

පසුගිය 23 වැනි දින මෙකි පුද්ගලයා සෙම් අමාරුව හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර රෝහලේදි කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මොහුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙනවා. රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි 25 වැනි දින මියගොස් තිබෙනවා.

(ගාල්ල – ලලිත් චාමින්ද)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03