spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් අරාබියේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි.

මෙම තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා පිළේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර විවේක ගන්වා ඇති බවයි වාර්තා වුණේ.

දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක, වනිඳු හසරංග, ලහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?