එක්දින තරගාවලිය අද ඇරඹෙයි – වැඩි ගෞරව නවසීලන්තයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට අද ආරම්භ වනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ පස්වරු 2.30 ටයි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එක්දින තරගය පැවැත්වෙන්නේ වසට 06කට පසු වන අතර,එම ක්‍රීඩාංගණයේ අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2018 වසරේ ඔක්තෝම්බර මාසයේ දීයි.

ජාත්‍යන්තර එක්දින පිටිය තුළ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අවස්ථා 102 ක දී එකිනෙකා මුණගැසී ඇති අතර, ඉන් තරග 52ක ජය නවසීලන්ත සතු වෙද්දී ශ්‍රී ලංකාව තරග 41ක ජය හිමිකරගෙන තිබෙනවා.

තරග අටක් අවසන්ව ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

මේ අතර මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට අබාධයක් හේතුවෙන් අහිමිව ගොස් ඇති අතර, ඔහු වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම නවසීලන්ත ක්‍රීඩක ලොකී ෆ්රගියුසන් ද එක්දින තරගාවලියෙන් ඉවත් වුණේ ආබාධයක් හේතුවෙන්.

ෆර්ගියුසන්ට එක්දින තරගාවලිය අහිමිවීමත් සමඟ ඇඩම් මිල්න් නවසීලන්ත එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10