එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව එක් වන අවසන් තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ නවසීලන්තයට එරෙහිව යි.

අද තරගය නවසීලන්තයේ ද අවසන් තරගය වනු ඇති.

අද පස්වරු 02ට මෙම තරගය බැන්ගලූරු හි දී ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

මේ වනවිට නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග 08න් තරග 04ක් ජයගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු 08ක් හිමිකරගෙන තිබෙන්නේ සටහනේ සිව්වැනි තැනට ද හිමිකම් කියමින්.

නමුත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි ව ඇත්තේ 09 වැනි ස්ථානයයි.

ඒ ඔවුන් මුහුණ දුන් තරග 08න් 06ක් ම පරාජයට පත්වීම හේතුවෙන්.

එබැවින් මේ වනවිටත් මෙවර එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් ම එළියට විසි වී සිටින ශ්‍රී ලංකාවට ලැජ්ජාවෙන් බේරීමට තවදුරටත් අවශ්‍ය වන්නේ නම්; අද තරගය කෙසේ හෝ ජයගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56