spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එකළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙක් කුඹුරට වැටි මරුට

පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ පෙරවරුවේ මරණයට පත්ව ඇතැයි ඇහැටුවැව පොලිසිය පවසනවා. ඒ කුඹුරු ලියැද්දකට වැටි ජලය පෙවි හුස්ම හිරවීම නිසා මෙම පාසල් සිසුවා මියගොස් තිබේ.

ඇහැටුවැව පාසලක ඉගනුම ලැබු මෙම ශිෂ්‍යයා ඇහැටුවැව , අත්තනපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි .

මේ ශිෂ්‍යයා පාසල් යාමට පෙර කුඹුරේ සිටි පියාට පැළ වී උරයක් කුඹුුරට දී ආපසු නිවෙසට යන අතරතු ලියැද්දකට ඇද වැටි ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?